මෙරට ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන සඳහා මධ්‍යගත මාර්ගගත ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 168ක පමණ මුදලක් වෙන්කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 35ක් අමතරව වෙන්කර ඇති අතර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 133ක් ද යොදවනු ඇත.
Full article content remains on the original publisher's website.