ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලදී රන් පදක්කම් දිනාගන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට විශේෂ මුදල් ත්‍යාග ලබාදීමට 2027 අයවැයෙන් යෝජනා කර තිබේ. ඒ අනුව ඔලිම්පික් රන් පදක්කමක් සඳහා රුපියල් මිලියන 100ක්, ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් සඳහා රුපියල් මිලියන 100ක්, පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් සඳහා රුපියල් මිලියන 75ක් සහ ආසියානු රන් පදක්කමක් සඳහා රුපියල් මිලියන 50ක් ලබාදීමට යෝජනා […]
Full article content remains on the original publisher's website.