රාජ්ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා තවත් සේවකයන් 110,000ක් බඳවා ගැනීමට රජය යෝජනා කර තිබේ. 2027 අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රාජ්ය සේවයේ පුරප්පාඩු 148,940ක් පිරවීම සඳහා මේ වන විට අනුමැතිය ලබාදී ඇති බවයි. ඉන් පත්වීම් 40,000ක් පමණ මේ වන විට ලබාදී ඇති අතර ඉතිරි පුරප්පාඩු සඳහා ඉදිරියේදී බඳවා […]
Full article content remains on the original publisher's website.