
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සරල බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව ඇති බව ශේරේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායක ෙෙවද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය කෙසේ වෙතත්, කාරක සභා අවස්ථාවේදී සංශෝධන හතරකට යටත්ව මෙම පනත් කෙටුම්පත සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර අැත. දීර්ඝ කරන ලද පොලිස් රඳවා තබාගැනීම් පිළිබඳ…
Full article content remains on the original publisher's website.