මේ ඉදිරිපත් කර තිබෙන අය-වැයෙන් රටේ දැවෙන ප්රශ්න කිසිවකට විසඳුම් ඉදිරිපත් වෙලා නැහැ. විශේෂයෙන්ම Millennial සහ GEN Z පරම්පරාව නියෝජනය කරන තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් ද අය-වැයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විශේෂ ප්රකාශයක් කරමින් පවසයි. උදාහරණයක් හැටියට බැලුවොත්, ලෝකය තාක්ෂණයත් සමග වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. නමුත් ශ්රී […]
Full article content remains on the original publisher's website.