කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද (13) සිට පැවැත්වෙයි. ඒ අනුව අද සිට එළඹෙන නොවැම්බර් 20 වැනිදා දක්වා දින […]
Full article content remains on the original publisher's website.