
අනුරාධපුර රුවන්වැලිසෑය අබියස දන්සල් භුමියේ සත්යග්රහය පැවැති ස්ථානයේදීම සාසනයෙන් නෙරපනු ලැබූ රාජාංගනය සද්ධාරථන නැමති සිවුරු දැරූ අයකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ හතර නමක් සහ සිවිල් පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තාවක මේ මස 26 දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිදු වික්රමරත්න මහත
Full article content remains on the original publisher's website.