
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තාට අයත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී නිවෙසක් දින 14 කට තහනම් කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන ඇත.
Full article content remains on the original publisher's website.