අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඊයේ (12) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම බදු අඩු කිරීම බලාත්මක වන බවය. ඒ අනුව ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්රෑමයකට පනවා තිබූ රුපියල් 100ක බදු මුදල රුපියල් […]
Full article content remains on the original publisher's website.