ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද, නැද්ද යන්න පිළිබඳ නියෝගය 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම සහ නාමල් රාජපක්ෂගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ […]
Full article content remains on the original publisher's website.