
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු අමාත්‍යවරු වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, අසංක නවරත්න, මහින්ද පතිරණ , සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද? යන්න පිළිබඳ තීන්දුව ලබන වර්ෂයේ ජනවාරි 12 වැනිදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.
Full article content remains on the original publisher's website.