
අභ්‍යාස පොත්වලට පනවා තිබූ වැට් බදු ඉවත් කිරීමට රජය තීරණය කිරීම නිසා දෙසැම්බර් 01 දින සිට අභ්‍යාස පොත් මිල 18 % කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික පොත් ව්‍යාපාරික සංගමයේ සභාපති ගාමිණී මොරගොඩ මහතා පවසයි.
Full article content remains on the original publisher's website.