
ක්‍රිෂ් ගණුදෙණු සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමට නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා අද දැනුම් දුන්නේය.
Full article content remains on the original publisher's website.