වාස්තු විද්‍යාවේදී නිවස ජීවියකු වශයෙන් විශ්වය විසින් පිළිගැන්මට ලක් කරයි. විශ්වයේ පවතින ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංච ධාතුන් කළමනාකරණය කරන මධ්‍යස්ථානයක් වශයෙන් නිවස හඳුන්වයි. එය නිසි ආකාරයට කළමනාකරණය වීමට නම් එම නිවස මූලිකවම දිශාවන්ට අනුකූල විය යුතුය. එසේ නොපැවතීම තුළින් නිවසේ වාස්තු දෝෂයන් හට ගැනේ. වාස්තු දෝෂයන් බලවත්ව පවතින විටදී නිවස අසතුටට දුකට […]
Full article content remains on the original publisher's website.