පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් කලාවැව ප්රදේශයේ පදිංචි පුද්ගලයකුට පහරදුන් බව කියන ඉපලෝගම ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක (ස.ජ.බ.) පෙරේදා (12 දා) රාත්රී ඉපලෝගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. කලාවැව විජිතපුර දුම්රිය පොළ පාරේ පිහිටි ඔහුගේ නිවසේදී විපක්ෂ නායකවරයා මෙලෙස පෙරේදා (12 දා) රාත්රී 7.00ට පමණ මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. විපක්ෂ නායකවරයාගෙන් පහරකෑමට ලක්ව තුවාල […]
Full article content remains on the original publisher's website.