හලාවත – කුරුණෑගල (525) ප්රධාන මාර්ගයේ පෙරේදා (12 වෙනිදා) උදේ බිංගිරිය – පන්සල් හන්දියේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එක් යතුරුපැදියක් පදවන ලද බව කියන 53 හැවිරිදි කාන්තාවකගේ එක් පාදයකට බරපතළ ලෙස හානිවී තිබුණි. එම කාන්තාව බිංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හලාවත මහ රෝහල වෙත මාරුකොට යවා ඇත. අනෙක් පැදිකරුගේ තත්ත්වය බරපතළ නොවන අතර ඔහු බිංගිරිය […]
Full article content remains on the original publisher's website.