අත්අඩංගුවට පත් පස්දෙනා මිරිස්ස සහ අකුරැස්සේ ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබූ රුපියල් කෝටි 150 කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය පරෙවි සුදා සහ දෙහිබාලේ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බවට පොලිසිය සැක පහළ කරයි. මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුහු මිරිස්ස සහ අකුරැස්ස […]
Full article content remains on the original publisher's website.