
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙම වසරේ (2026) පළාත් පුහුණුකරු සහ සුපිරි පළාත් පුහුණුකරු තනතුරු සඳහා පුහුණුකරුවන් බඳවා ගැනීම් ක්රියාවලියේදී අසාධාරණකම් සහ අක්රමිකතා සිදුව ඇති බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් හිටපු පුහුණුකරුවකු වන හර්ෂ නිරංජන් බණ්ඩාර මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
Full article content remains on the original publisher's website.