දුවන්න බැහැ කිව්ව චිත්රපටයත් අපි ප්රේක්ෂකයන් අතරට අරගෙන ගියා… 2026 වසර පුරාවට හරි අපූරු චරිතවලින් ඔබ හමුවට රිදී තිරය හරහා පැමිණි දක්ෂ රංගන ශිල්පියෙකු වන බිමල් ජයකොඩි රංගනයෙන් දායක වන තවත් චිත්රපටයක් මේ දිනවල තිරගත වෙනවා. ඒ, සිංහල සිනමාවට නවක අධ්යක්ෂවරයෙකු වන මාංචන පීරිස්ගේ ‘අග්නි ජය’ සිනමා නිර්මාණය හරහායි. ඉතිං අපි බිමල් සමග අග්නි ජය […]
Full article content remains on the original publisher's website.