පසුගිය අගෝස්තු මාසයේ දිනෙක, මා මවිතයටත් සතුටටත් පත් කළ කෙටි ලිපියක් මගේ විද්යුත් ලිපි අතරට ලැබී තිබුණි. එය එවා තිබුණේ චෙන්නායි වැසියෙකු වන අනිරුද් ආචාර්ය (Anirudh Acharya) විසිනි. ඔහු සඳහන් කර තිබුණේ මවිසින් රචිත “කෙටි වුණත් ඒ කවි” පොතෙහි ඉංග්රීසි පරිවර්තනයෙහි (Brief though These verses – Translated by Malinda Seneviratne) පිටපතක් කොළඹ පොත්සලකින් ගත් බවත් […]
Full article content remains on the original publisher's website.