‘මැක්බත්’ කියන්නේ මහාකවි විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට වන බව බොහෝ දෙනා දැන සිටිති. එය මුලින්ම වේදිකාගත වී ඇත්තේ 1606 වසරේදී ය; එංගලන්තයේ පළමු වන ජේම්ස් රජුගේ රාජසභාව අබියසදී ය. මේ ශෝකාන්ත රංගනයේ පෙළ, පූර්ණ සිංහල පරිවර්තනයක් ලෙස එළිදක්වා ඇත්තේ අහුන්ගල්ලේ අරුණතිලක නම් වූ බහුශ්‍රැත කවියා ය. ගොඩගේ ප්රකාශනයක් ලෙස මේ පොත මුලින්ම එළිදකින්නේ 1974 වසරේදී ය. […]
Full article content remains on the original publisher's website.