බුලත්සිංහල මහගම ප්‍රදේශයේ ඉපිද, පොලේගොඩ මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය සහ මතුගම සී. ඩබ්. ඩබ්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හැදාරා කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශේෂ උපාධියක් ලබාගත් සුනෙත් ජයසුන්දර යනු ශ්‍රී ලංකීය මුද්‍රණ ක්ෂේත්රය තුළ නව පෙරළියක් සිදු කළ සම්මානනීය ලේඛකයෙකි. වර්තමානයේ ඔහු, ජපානයේ ටොටොරි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියකට සූදානම් වෙමින් සිටින්නේය. පාරම්පරික දැනුමින් […]
Full article content remains on the original publisher's website.