මැණික් වලින් ගාන කපන අතරමැදියෝ ඉවරයි මහ පොළොවෙන් මතුවන මිණි කැටයකට උපරිම වටිනාකමක් මැණික් ව්‍යාපාරයේ නියැළෙන්නෙකුට, පතල්කරුවෙකුට ලබා දෙන්නේ කවුරුන්ද? එය මෙරට පමණක් නොව, මුළු ලෝකයේම මැණික් ව්‍යාපාරය හා බැඳුණු ගැටලුවකි. මහ පොළොව සමඟ හරි හරියට ඔට්ටු වී, තම ජීවිතයේ ආසාව අබමල් රේණුවකට පවා නොසලකමින් මැණික් සොයන්නකු (පතල්කරුවකු) ගන්නා උත්සාහයන් සියැසින්ම දැක ගැනීමට නම් මැණික් […]
Full article content remains on the original publisher's website.