පින්වත, ඔබ ගිහි පින්වතෙක් නම් ඔබට රැකගන්නට සහ ආරක්ෂා කොට ගන්නට තිබෙන්නේ ධනය, බලය, නිලතල, දේපළ ආදි වූ දුක පිණිස හේතු වන සහ කවදා හෝ දවසක අන්සතු කොට දමා ඔබ මිය පරලොව යන ධර්මතාවයන් මයි. පින්වත, බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්රාවක සංඝරත්නය වන අපිට, රැකගන්නට සහ ආරක්ෂා කොට ගන්නට තිබෙන්නේ දුක පිණිස හේතු වන ධර්මතාවයන් […]
Full article content remains on the original publisher's website.