SLIIT ආදි විද්‍යාර්ථිනියක වන ෂැනෙල් තෙන්නකෝන් විසින් සහායක රෝද පුටු සඳහා කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වුණු SmartWheel නමැති සංචරණ මඟපෙන්වීමේ පද්ධතියක් වැඩිදියුණු කරමින් සිටියි. මෙම වසරේදී බටහිර ඕස්ට්‍රේලියාවේ පැවති WAITTA INCITE Awards සම්මාන උළෙලේදී කුසලතා සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට මෙම නවෝත්පාදනය සමත් විය. එදිනෙදා ජීවිතයේදී රෝද පුටු භාවිත කරන බොහෝ දෙනකුට දොරටු අතරින් ගමන් කිරීම, පටු කොරිඩෝ […]
Full article content remains on the original publisher's website.