ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව 27 වැනි වරට සංවිධානය කරන ලද ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල පසුගියදා (10දා) අතිඋත්කර්ෂවත් අන්දමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ හිටපු කොමසාරිස් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර මෙම අවස්ථාවට […]
Full article content remains on the original publisher's website.