අලි ගැන නම් කතා බොහොමක් තිබෙනවා. අවාසනාවකට ඒවායින් බොහොමයක් ඛේදාන්ත. කුණු කන අලි, හක්ක පටක් කාපු අලි, වෙඩි කාපු අලි සහ මැරුම්කන අලි ගැන අපිට ඕන තරම් දත්ත සහ තොරතුරු තියෙනවා. අපි මීට කලින් අලි ගැන ඕන තරම් කතා කර තිබුණත්, බලි බැලිල්ලත්-අලි බැලිල්ලත් එපා වෙන්නේ නෑ කියන්නා වගේ අලි ගැන ලිවිල්ලත් – කියවීමත් අවසන් […]
Full article content remains on the original publisher's website.