පෞද්ගලික වෙළෙඳ සමාගම් එළවළු කොටුවලටම ගිහින් වැඩි මිලට ගැනීමත් එළවළු මිල ඉහළ යන්න හේතුවක් එළවළු විශාල ලෙස මිල ඉහළ යෑම නිසා සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීලා වර්ෂාවට එළවළු අස්වැන්න විනාශ වෙලා දැන් ආර්ථිකයට එළවළු සැපයුමත් අඩුයි මේක තනිකරම වෙළෙන්ඳන්ගේ මාෆියාවක් මිල ඉහළ යෑමට ගොවීන් වගාවෙන් ඈත්වී සිටීමත් හේතුවක් උඩරට එළවළු විතරක් නොවේ පහතරට එළවළුත් ගිනි […]
Full article content remains on the original publisher's website.