මේ සතිය ආරම්භ වූයේ රටටම තීරණාත්මක වූත්, දේශපාලන කරළියට අලුත් මාතෘකා රැසක් එකතු වූත් කාර්යබහුල පසුබිමකය. එක් පැත්තකින් අයහපත් කාලගුණයත් සමග ඇති වූ ආපදා තත්ත්වය රටේ ජන ජීවිතයට බරපතළ බලපෑමක් එල්ල කරමින් තිබිණි. විශේෂයෙන්ම පසුගිය හයවැනිදා සිට කොළඹ නගරයට ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නගරයේ ප්රදේශ කිහිපයක්ම ජලයෙන් යටවී ගංවතුර තත්ත්වයක් ඇති විය. මේ නිසා දෛනික […]
Full article content remains on the original publisher's website.