ඉදිරි දිනවල දී ඇද හැලෙන බව කියන අධික වර්ෂාපතනය හේතුවෙන් පහළ කඩුගන්නාවේ ගනේතැන්න සහ කඩුගන්නාව නගරය අතර දුම්රිය සහ මහා මාර්ගය අතර අක්කර පන්සීයක පමණ කොටස නාය යෑමේ දැඩි අවදානමක් පවතින බව භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. එබැවින් මේ පිළිබඳ වහා අවධානය යොමුකර ඒ පිළිබඳව ඩ්‍රෝන විමර්ශනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව ද […]
Full article content remains on the original publisher's website.