රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටකරනු ලබන පුද්ගලයන්ගේ කැපවීම අගයමින් රාජකීය පදනම, ජාත්‍යන්තර කැනේඩියානු පදනම හා මෙහෙවර ජාත්‍යන්තර සමාජ සේවා පදනම එක්ව සංවිධානය කළ විශ්ව විභූෂණ සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රන ශාලා මිහිලක මැඳුරේදී පසුගියදා පැවැත්විණි. එහිදී තම දැනුම කුසලතා හා අද්දැකීම් තුළින් රටටක කරනු ලබන සේවය අගයමින් එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා කවුන්සල් […]
Full article content remains on the original publisher's website.