
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා (69) අභාවප්රාප්ත වීය.පසුගිය කාලසීමාව තුළ රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා ඊයේ (14) රාත්රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.
Full article content remains on the original publisher's website.