ඇමෙරිකාවේ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන කිහිපයක ඇති වූ තාක්ෂණික සන්නිවේදන බිඳවැටීමක් හේතුවෙන්, එරටින් පිටත්වීමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය (FAA) පියවර ගෙන ඇත. 2001 සැප්තැම්බර් 11 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, රට පුරා සමස්ත ගුවන් ගමන් පද්ධතියම මෙලෙස මුළුමනින්ම අත්හිටවූ දෙවන අවස්ථාව මෙය ලෙස සැලකේ. […]
Full article content remains on the original publisher's website.