රජය විසින් ඉදිරිපත් කරන ලද 2027 අය-වැයට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් මෙම සතියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා කොළඹ මාධ්‍ය හමුවකදී ඊයේ (15දා) පැවැසීය. තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කීය. “ජනාධිපතිතුමාගේ අය-වැය කතාවෙන් ඉදිරිපත් කරපු කාරණා විශ්වවිද්‍යාල අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලය නොසලකා […]
Full article content remains on the original publisher's website.