1990 සුවසැරිය සේවාවේ කාර්ය මණ්ඩලයට 2018 වසරේ සිට මෙතෙක් කිසිදු වැටුප් වර්ධකයක් හිමිවී නොමැති බව පොදුව්යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වී තිබේ. පවතින වැටුප් ගැටලුව හේතුවෙන් එම සේවාවට බඳවාගන්නා කාර්ය මණ්ඩලය, දිගුකාලීනව රැකියාවේ රැඳී නොසිටින අතර, විදෙස්ගත වීමේ ප්රවණතාවක් මේ වනවිට හඳුනාගෙන ඇත. කෝප් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් සුවසැරිය පදනමේ පත්කරන ලද අධ්යක්ෂ, […]
Full article content remains on the original publisher's website.