2027 වර්ෂය සදහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවයේ සංගම් රැසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ. ඒ අනුව අද (16) දිනයේ වැඩ වර්ජන සහ විරෝධතා ක්‍රියාත්මක කරන බව එම සංගම් පවසයි. වාරිමාර්ග තාක්ෂණ සහයකවරුන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රීයේ සිට දින දෙකක් රාජකාරී කටයුතුවලින් ඉවත් වී අසනීප නිවාඩු වාර්තා කර […]
Full article content remains on the original publisher's website.