ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (15) රාත්‍රී 11.30 වන විට මෙම පද්ධතිය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවතිණි. තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් අද (16) සවස් කාලයේදී දකුණු සහ […]
Full article content remains on the original publisher's website.