පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපති විසින් ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුට සිතාසි භාරදී තිබේදැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ජනවාරි මස 18 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කර තිබේ. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ […]
Full article content remains on the original publisher's website.