කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ යෝජනාවට මෙතෙක් තීරණයක් ගෙන නොමැති නිසා සිය වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවට කතානායකවරයා වෙත ලිපියක් බාර දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කටයුතු කරන ලදි. 2026 ඔක්තෝබර් 16 වැනිදා කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු […]
Full article content remains on the original publisher's website.