ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපතිවරයා ලෙස ජේ ෂා මහතා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව තිබේ. ඉන්දුනීසියාවේ බාලිහි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර අධ්යක්ෂවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පත් කිරීම සිදු කර ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාප්තිය, ප්‍රේක්ෂක ආකර්ෂණය වර්ධනය කිරීම සහ වාණිජමය සංවර්ධනය ප්රමුඛ කරගත් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා […]
Full article content remains on the original publisher's website.