
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ’හරක් කටා’ නැමැත්තාගෙන් රුපියල් කෝටි දොළහක අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවකුවන ඇප මත සිටින සමගි ජන බලවේගයේ හොරණ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහගේ හොරණ පිහිටි ඉඩම සහ නිවස ඇතුළු දේපළ තහනමට ලක් කළ බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද පැවසීය.
Full article content remains on the original publisher's website.