
සිර දඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරතව සිටි බලංගොඩ කස්සප හිමිට පොලිසියෙන් පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය අද පැවසීය.
Full article content remains on the original publisher's website.