අවසන් මහා තරගය අද බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන 15 වැනි සාෆ් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය බංග්ලාදේශයේ ජාතික ක්රීඩාංගණයේදී අද සවස 7.30 ට ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වේ. ඉන්දියාව පළමු වටයේදී පාකිස්තානය ගෝල 3-2 ක් සහ මාලදිවයින 1-0 ක් ලෙස ද අවසන් පූර්ව වටයේ දී භූතානය ගෝල 2-1 ක් ලෙස පරාජය කර සියලු තරග ජයගෙන […]
Full article content remains on the original publisher's website.