(අරිසෙන් අහුබුදු 15 වැනි ගුණසමරුව) අරිසෙන් අහුබුදු සුධීමතාණෝ අප රටේ ජන සමාජයට ගුරුවරයකු, කලාවේදියකු, ගී කවි කතා නාට්‍ය නිර්මාපකයකු අදීන ලේඛකයකු වූහ. නන් විසිතුරු දැයින් සිරිලක ජන සමාජය සංස්කෘතිය ප්‍රභාෂ්වර කළ ප්රබුද්ධ මහත්මයකු වූහ. එතුමන් උපත ලද්දේ 1920 දීය. වයස අවුරුදු 19 දී නිට්ටඹුවේ ගුරු ඇබෑසි විදුහලේ පුහුණුව ලබන කාලයේ ගී පද රචනයට පිවිසුණේය. 1939-2011 […]
Full article content remains on the original publisher's website.