හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව 2017 වර්ෂයේ විරෝධතා පවත්වමින් පොදු දේපළට හානි කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් එක් දෙනකුට (41කට) එරෙහිව ඊයේ (16දා) අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබීය. අනතුරුව ඔවුන් රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට හම්බන්තොට මහාධිකරණ […]
Full article content remains on the original publisher's website.