පොරොන්දු වුණු ක්ෂේත්ර දීමනාව අයවැයෙන් නෑ රාජ්ය සේවා ඉංජිනේරු සංගමය වෙත 2027 අයවැයෙන් ලබාදීමට එකඟවී තිබූ ක්ෂේත්ර දීමනාව ලබානොදීම නිසා එම නිලධාරීන් ක්ෂේත්ර රාජකාරිවල නිරත නොවීමට ඊයේ (16දා) සිට තීරණය කළ බව එම සංගමයේ ලේකම් එම්.පී.අයි.පී.එම්. පතිරණ මහතා පැවැසීය. රාජ්ය සේවා ඉංජිනේරු සංගමය අසනීප නිවාඩු වාර්තාකර ඊයේ (16දා) පාර්ලිමේන්තුව සමීපයේ පොල්දුව මංසන්ධිය අසල විරෝධතාවක නිරත […]
Full article content remains on the original publisher's website.