මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ ගොස් තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරිසිංහ මහතා සඳහන් කළේ, මේ වන විට වෙළෙඳපොළ තුළ රුපියල් 45ත් 50ත් අතර මිලකට බිත්තර අලෙවි වන බවය. බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ඉල්ලුම ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බව අනුරසිරි මාරසිංහ මහතා සඳහන් කළේය.
Full article content remains on the original publisher's website.