ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන හා සේවා ක්රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළ බව මහ බැංකුව පවසයි. මේ අනුව නිෂ්පාදන අංශයෙහි ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ඔක්තෝබර් මාසයේ දී 55.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, නිෂ්පාදන ක්රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කළ බව ද එසේම සේවා අංශයෙහි ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2026 ඔක්තෝබර් මාසයේදී 62.5ක දර්ශක අගයක් වාර්තා කළ […]
Full article content remains on the original publisher's website.