2026 වසරේ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2027-06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ පාසල් කඩඉම් ලකුණු www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි ය. ලැබී ඇති පාසල https://g6application.moe.gov.lk වෙඩ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකි ය.
Full article content remains on the original publisher's website.