මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගනිමින් මිලදී ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 40ක් පමණ වටිනා දේපළ 4ක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ. මෙලෙස දේපළ තහනමට ලක්ව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පදිංචි ඉන්දික ප්‍රසාද් නොහොත් ‘ලාරා’ නමැත්තාට අයත් දේපළ වේ. පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී අනාවරණය […]
Full article content remains on the original publisher's website.